Wednesday, March 29, 2017

දියවැඩියා රෝගීන් සඳහා වෙළඳපලේ ඇති හොඳම ඖෂධීය පානය

ඩයබීනා හර්බල් පානය ඉතා අගනා පැරණි ඖෂධ සංයෝගයකට අනුව ආයුර්වේද ඛෙහෙත් ද්‍රව්‍ය පමණක් යොදා තැනූ ආයුර්වේදීය ඖෂධීය පානයකි. මෙහි තේ අඩංගු නැත. ස්වභාව ධර්මයට වඩාත්ම අනුකූලවන්නාවූ වෙළඳපොලේ ඇති ඖෂධීය පාන අතරින් මධුමේහ රෝගීන් සඳහා ඇති යෝග්‍යම ඖෂධීය පානය ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානයයි. අප එසේ කියන්නේ මෙ මගින් රුධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කිරීමට අමතරව මධුමේහය නිසා උපදන පශ්චාත් (පසුකාලීනව ඇතිවන) උපද්‍රව වලක්වන නිසාවෙනි. ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානය මෙවැනි තත්වයන් සඳහා ද ඉතා ඉහලින් ගුණ දෙනු ලබයි.  රුධිරගත ග්ලුකෝස් (දියවැඩියාව) මට්ටම පහත හෙළා එවැනි තත්වයන් දිගුකල් පැවතීම නිසා පසුවට ඇතිවන පාද හිරිවැටීම්, අප්‍රාණික බව, පාදවල ඇතිවන ස්පර්ශ කල විට නොදැනෙන බව සහ ශාරීරික දුබලතා ක්‍රමානුකූලව මගහරවයි. ශරීරයේ රුධිර ගමනාගමනය ක්‍රමානුකූල කරවමින් අනවශ්‍ය රුධිරගත ග්ලුකෝස් මට්ටම අවශ්‍ය තත්වයට පවත්වා තබා ගැනීමට උපකාරීවේ. මධුමේහය සඳහා ඉතා යෝග්‍ය ඖෂධීය පානයකි. (ඩයබීනා මධුමේහ අවස්ථාවන් සඳහා පමණි)


ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රහ කමිටුවේ ලියාපදිංචි අංක 02/02/FA/08/086 යටතේ මෙම ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය මදුමේහය සඳහා ගුණ දෙන පානයක් ලෙස අනුමත කොට නිර්දේශ කර ඇත. 


වැඩි විස්තර සඳහා අමතන්න
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම
639/7, ගුණවර්ධන මාවත, පිටකෝට්ටෙ.

ඍජු දුරකතනය : 
Hot Line:
0777284473

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ වෛද්‍ය /අධ්‍යෂක


කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ


දුරකථන: 0718285672 / 038228542



(දිවයිනේ සියළු කීල්ස් සුපර් මාකට් සහ ආර්පිකෝ සුපර් සෙන්ටර් හි ඇති ආයුර්වේදීය නිෂ්පාදන ඇති රාක්කයෙන් මිලදී ගත හැක .)




No comments:

Post a Comment