Monday, October 15, 2018

සති දෙකක් ඇතුලත මගේ බර කිලෝ ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් අඩු වුනා - Slimming Drink - Gluteala Ayurvedic Herbal Drink



සති දෙකක් ඇතුලත මගේ බර කිලෝ ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් අඩු වුනා සහ මම විතරක් නෙවෙයි මගේ අම්මත් මේ ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය පාවිච්චි කරනවා, අපෙ අම්මගේ තිබුන හංදිපත් කැක්කුම, යටි පතුල් වේදනාව, පාද ඉදිමුම ගොඩාක් දුරට මග ඇරුණා මේ ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය පාවිච්චි කරන්න පටන් ගත්තම. මේක පාවිචිචි කරන්න ගත්තම මට හොඳටම දැනිච්චදේ තමයි ඇඟෙන් තෙල් පිටවීමක් සිදුවන බව. මගේ ඇඟේ මහත වෙනුවෙන් මම නොයෙකුත් දේ කළා, ජිමි ගියා, එරොබික්ස් කළා, නොයෙක් වර්ගයේ ග්‍රීන් තේ බිව්වා, ඒත් කිසිම ප්‍රථිපලයක් ලැබුනෙ නැහැ. ඒත් ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය පාවිචියට ගත්තම ඒ සියල්ලම සිදුවෙන බව මට හොඳින්ම දැනුනා. ඒක නිසා අත්දැකීමෙන් මම කියනවා, මේ ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය දේශීය අමුද්‍රව්‍ය යොදා තැනුන ඉතාම හොඳ ඖෂධීය පානයක් බව.

Miss. E. Thushari Kumudu Geethika
Accountant
Green Force Agriculture (Pvt) Ltd.
Mobile: 0717663782

No comments:

Post a Comment