Wednesday, October 24, 2018

ඉතා ගුණ දෙන මේ ඩයබීනා ඖෂධීය පානය හේතුවෙන් මගේ දියවැඩියා තත්වය දැන් ඇත්තේම නැති ගානයි.





අවුරුදු හතරකට වැඩි කාලයක් මම මේ ඩයබීනා පානය දිනපතා බොනවා. මට දැන් දියවැඩියාව ඇත්තේම නැති ගානයි, හොඳටම පාලනය වෙලා තියෙන්නෙ. අත් පා හිරිවැටීම්, පෙනීමේ අඩු පාඩු කම් කිසිවක් මට නැහැ. දියවැඩියාවට ඉතාම ගුණ දෙන දේශීය ඖෂධීය පානයක්. මට ලේ වලින් වුනත් අත්සන් කරලා කියන්න පුලුවන්, කිසිම අතුරු ආබාධයක් නැති, ඉතාම ඉහල ගුණාත්මක බවකින් යුක්ත හරිම වටිනා ඖෂධීය පානයක් කියලා. මගේ අත්දැකීමෙන්, ඉතා අවංකව, වගකීමෙන් හා නිර්භයව කියනවා, දියවැඩියාව තියෙන අයට කිසිම සැකයකින් තොරව මේ ඖෂධීය පානය දිගටම බොන්න කියලා.

රංජිත් විතානගොඩ
ගල්කිස්ස මහ හෝටලය
දුරකථන: + 094 112624130

Ranjith Vithanagoda
Mount Lavinia Hotel
Head Doorman
Tel+ 094 112624130

Monday, October 15, 2018

සති දෙකක් ඇතුලත මගේ බර කිලෝ ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් අඩු වුනා - Slimming Drink - Gluteala Ayurvedic Herbal Drink



සති දෙකක් ඇතුලත මගේ බර කිලෝ ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් අඩු වුනා සහ මම විතරක් නෙවෙයි මගේ අම්මත් මේ ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය පාවිච්චි කරනවා, අපෙ අම්මගේ තිබුන හංදිපත් කැක්කුම, යටි පතුල් වේදනාව, පාද ඉදිමුම ගොඩාක් දුරට මග ඇරුණා මේ ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය පාවිච්චි කරන්න පටන් ගත්තම. මේක පාවිචිචි කරන්න ගත්තම මට හොඳටම දැනිච්චදේ තමයි ඇඟෙන් තෙල් පිටවීමක් සිදුවන බව. මගේ ඇඟේ මහත වෙනුවෙන් මම නොයෙකුත් දේ කළා, ජිමි ගියා, එරොබික්ස් කළා, නොයෙක් වර්ගයේ ග්‍රීන් තේ බිව්වා, ඒත් කිසිම ප්‍රථිපලයක් ලැබුනෙ නැහැ. ඒත් ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය පාවිචියට ගත්තම ඒ සියල්ලම සිදුවෙන බව මට හොඳින්ම දැනුනා. ඒක නිසා අත්දැකීමෙන් මම කියනවා, මේ ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය දේශීය අමුද්‍රව්‍ය යොදා තැනුන ඉතාම හොඳ ඖෂධීය පානයක් බව.

Miss. E. Thushari Kumudu Geethika
Accountant
Green Force Agriculture (Pvt) Ltd.
Mobile: 0717663782