Monday, July 27, 2015

මලබද්ධය නිසාවෙන් ඇතිවන අර්ශස් තත්වය


ආහාර දිරවීමේ රටාවේ විපරීත භාවය අප ගන්නා ආහාර වර්ගයන්හි විවිධ වෙනස්කම්, ආහාර ලබා ගන්නා ප‍්‍රමාණයන් හා කාලවේලාවල වෙනස් කම් අපගේ චර්යා රටාවේ ඇති සංකූලතා, මානසික හේතු, ශාරීරික හේතු මේ ආදී කරුණු කිහිපයක් හෝ එකක් හෝ හේතුවෙන් මලබද්ධය ඇතිවි හැකිය. ඇතැම් මලබද්ධයන් ආයුර්වේදයෙහි විශාල රෝගයක් වශයෙන් හඳුන්වන අර්ශස් රෝගය දක්වා පැතිර යා හැකි අතර බොහොමයක් මලබද්ධ අවස්ථා අර්ශසෙහි මූලික අවස්ථා හෝ කේවල රෝග අවස්ථාවක් විය හැකිය. අර්ශස් රෝගය බොහෝ විට පාරම්පරික වන අතර මලබද්ධය එවැනි රෝගයක් නොවේ. ශරීරයට වැලඳෙන වෙනත් රෝගයක උපද්‍රවයක් වශයෙන් ද මලබද්ධය ඇතිවිය හැකිය. ශරීරයෙහි මහාන්ත‍්‍රවල ජලය අඩුකම, මලබැහැර කරවන අපාන වාතයෙහි (මලමූත‍්‍ර, ආර්තව සහ ගර්භය ශරීරයෙන් බැහැර කිරීමට ශක්තිය සපයන වාතය) ඇතිවන ක‍්‍රියා හානිය, කිසිදු ශාරීරික හේතුවක් නොමැති අවස්ථාවල දී අප ගන්නා උෂ්ණාධික ආහාර නිසා සහ වැටීම් තැලීම් ආදියෙහි දී ද මලබද්ධ අවස්ථාවන් ඇති විය හැක.

ශරීරයෙහි මල බැහැර කිරීමේ ක‍්‍රියාවලිය නිසිසේ පවත්වා ගැනීම සැපවත් ජීවිතයකට මග පාදයි. මල මුත‍්‍ර, දහදිය, කඳුළු, කබ, සොටු, කර්ණ මල, වමන, දත්මල, කෙස්, රැවුල්, නිය පොතු ආදී මේ සියල්ල ශරීර මල වශයෙන් ගැනේ. මේවා නිසි කලට නිසි පරිදි පහකල යුතුය. එසේ නොකිරීම රෝගයනට හේතුවේ. උදාහරණ මල පිට නොකර මල වේගය වැඩිවේලාවක් දරා සිටීමෙන් ගුද මාර්ගය ආශ‍්‍රිත බොහෝ රෝග ඇතිවේ. අර්ශස් තත්වයන්ට බොහෝ වශයෙන් බලපාන්නේ වේලාවට මලපහ නොකිරීමත් එය වැඩිවේලාවක් දරා සිටීමත්ය. මලපහ කිරීමට ගොස් මොනම ඉරියව්වකින් වුවද වැඩි වේලාවක් සිටීමද යෝග්‍ය නොවේ.

මෙම මලබද්ධ අවස්ථාවන් මගහැර එම කටයුත්ත ඉතා පහසුවෙන් ඉටු කරගැනීමට විශේෂයෙන්ම බලපාන කරුනක් වන්නේ තමා ගන්නා ආහාර පානයි. ජලය වැඩි ප‍්‍රමානයක් ගැනීමෙන් සාමාන්‍ය මලබද්ධ තත්වයන් මගහරවා ගත හැක. උදෑසන ආහාරයක් ලෙස ලූනුකැඳ පානය ඉතා යෝග්‍ය වන අතර තවද කොළකැඳ පානයද මෙම මලබද්ධය මගහරවා ගැනීම සඳහා ඉතා සුදුසුය. උෂ්ණාධික ආහාර ගැනීම මෙම තත්වය ඇති කිරීමට බලපාන ප‍්‍රධානම හේතුවක් ලෙස හැඳින්විය හැක. තන්තුමය ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කරීම ද ඉතාමත් අවශ්‍යම කරුනක් වේ. කරවිල, බටු, බණ්ඩක්කා, පතෝල, වැටකොලූ, පිපිඤ්ඤා, කැකිරි, වැටකොලූ, ගෝවා, බෝන්චි, මෑකරල්, වැනි එලවළු සහ පලා වර්ග වශයෙන් තම්පලා, සාරණ, මුකුණුවැන්න, කිරිහැන්ද, ගොටුකොළ, කතුරුමුරුංගා, තම්පලා, නිවිති භාවිතය ඉතා සුදුසු වන අතර බතල, හිඟුරල, කොඬොල්, වැනි අල වර්ග ද නිතර පරිභෝජනය සුදුසු වේ. දිනකට තැඹිලි ගෙඩියක් පානය කිරීම  ඉතා සුදුසු වේ. කෙලවල්ලා, බලයා, ඇටවල්ලා, ඉස්සා, කකුළුවන්, දැල්ලා, පොකිරිස්සා වැනි උෂ්ණාධික මාළු වර්ග සහ පාන් වැනි පිටි ආහාර වර්ග, චීන ක‍්‍රමයට සැකසූ සියළු ආහාර අපත්‍ය වේ. පළතුරු වශයෙන් ගස්ලබු, අඹ, කෙසෙල්, කටු අනෝදා, සීනි, කැකිරි, දෙළුම් වැනි දෑ යොග්‍යවේ.  

මෙහි දී බරපතල රෝග අවස්ථාවකට තුඩුදෙන විටකදී හැර අනෙකුත් ඕනෑම මලබද්ධ අවස්ථාවන් වලදී පහසුවෙන් ප‍්‍රයෝජණයට ගතහැකි විශ්වාසදායක ඖෂධ සංයෝගයකි කොන්සිටැප් ආයුර්වේද ඖෂධීය පානය. ඔබගේ කාර්යාලයේදී වැඩ කටයුතු බහුලවීම නිසා හෝ ඒවා නිසිකලට නිම කරගැනීමට බැරිවීම නිසා හෝ ඔබ මානසික ආතතියට පහසුවෙන්ම පත්විය හැකිය. මෙවැනි තත්ව දිගුකලක් පැවතීම විවිධ රෝග වලට හේතුවක් වන අතර මේ නිසා ඔබට පළමුවෙන්ම තමාට මලබද්ධ තත්වයක් ඇති බව දැනෙන්නට පුලූවන. එයින් ඔබට ඇතිවන ශාරීරික හි මානසික පීඩාව වලක්වා ගැනීමට මෙය මහඟු ඔසු පැනක් වේ. මෙය භාවිතා කරන අතරතුර ආහාරයෙන් ප‍්‍රවේසම් වීම වැදගත්වේ. නිසි පමනට ජලය පාවිච්චි කිරීම අවශ්‍යවේ. උෂ්ණාධික නොවන පළතුරු සහ එළවලූ ආහාරයට ගැනීම වැදගත් කරුණකි. මානසික ආතතියට පත්නොවී සිටීම මෙහිදී අවධාරණය කලයුතුය. තන්තුමය ආහාර සෑම විටදීම ගැනීම ඉතාමත් අවශ්‍යම කරුණකි.



වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධයන්ය.  

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇති මෙම කොන්සිටැප් ආයුර්වේද ඖෂධීය පානය ශ‍්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග‍්‍රහ කමිටුව විසින් ඖෂධීය පානයක් ලෙස අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු. 

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය  වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන  ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.



කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ භාහිර කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාය්‍යර්‍ එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429

විමසීම්

සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889

Facebook: Mediherbs Sri Lanka


ආර්පිකා් සහ කීල්ස් සුපිරි වෙළඳ සැල් සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.













Monday, July 20, 2015

නිරෝගී පැවැත්මකට හා දිගුකල් ජීවනය සඳහා









නිරෝගී පැවැත්ම නැතිනම් නිරෝගී ජීවිතය තමන් විඳින්නා සේම තමන්ට දැනෙන්නා සේම තමන් නිරෝගී බව අනුන්ට ද දැනෙනවා නම් කෙතරම් අගනේද? තමන් ගත කරන නිරෝගී ජීවිතය දෙස ඊර්ෂ්‍යාවෙන් හෝ කෑදර කමින් හෝ කෙතරම් ලෙඩුන් බලා සිටිනවාදැයි තමන් දන්නවාද? නිරෝගී පැවැත්මක නිරෝගී ජීවිතයක අගය එතරම්ම ඉහලය.‘ආරෝග්යා පරමා ලාභා’ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේත් එබැවින්ය.

නිරෝගී කම ප්‍රධාන වශයෙන් ශාරීරික හා මානසික යැයි ද්විවිධය. මෙයින් ශාරීරික නිරෝගී කම බාහිර සහ අභ්‍යන්තරවශයෙන් බෙදිය හැකිය. අභ්‍යන්තර නිරෝගී කම පිරිහෙන විට බාහිර නිරෝගීකමද ඉබේම පිරිහී යතත් ශරීරයේ බාහිර නිරෝගී කම අභ්‍යන්තර සබඳතා වලින් බැහැරව වුවද පිරිහී යා හැකිය. 

අභ්‍යන්තර නිරෝගී කම රක්ත සංවහනය ව්යූහයේ මනා පැවැත්ම, ශ්වසන පද්ධතියේ සෞඛ්යය, මධ්යම හා පර්යන්ත නාඩි ව්යූහයන්හි නියම ක්රියාකාරීත්වය, මුත්රණ ව්‍යූහය ආදී බහි:ස්රාවි පද්ධතීන් වල නිවැරදි කාර්යයන්, ආහාර පරිපචන ව්‍යූහයේ සුනිසි ක්‍රියාවලිය අස්ථි සන්ධීන්ගේ මනා ක්‍රියාකාරීත්වය හෘදයෙහි නිසි පැවැත්ම ආදිය සඳහන් කළ හැකිය. මෙම සියළු ක්‍රියාකාරකම් ශරීරය තමන්ට ඇවැසි පරිදි සිදුකරගන්නා අතර සෞඛ්‍ය සංරක්ෂණය වශයෙන් අපට උදව් කළ හැක්කේ එම ක්‍රියාකාරකම් නිසි ලෙස පැවැත්වීමකට යම් පමණකට සහාය වීමටත් එසේ වන්නාවූ සහාය ක්‍රම විරෝධී හෝ තත්ව විරෝධී හෝ ආයතන විරෝධී හෝ කාල විරෝධී හෝ ශරීර බලාබල විරෝධී හෝ ඒ ඒ ඉන්ද්‍රියද ආයතන ද සතු නිසග ක්‍රියාවලියට හා ඒවායේ පන්නරයට විරෝධය හෝ නොවන ආකාරයට විනා අපේ සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම මගින් ඉහත සඳහන් දෙයට අසාධාරණයක් නොවන පරිදිය. බාහිර සෞඛ්‍ය රැකීමේදී ද මෙවැනි තත්වයක් දැක්වෙන බව කිය හැකිය. 

සිරුරේ ඇති විස්මිත හා අතිවිශාලම ඉන්ද්‍රිය වන්නේ සමයි. අපේ සිරුරේ බාහිර නිරෝගී කම පිටතට පෙන්වන්නේත් සම විසිනි. ශරීර විද්‍යාත්මකව සමට වැළඳෙන රෝග හැරුණු විට පාරිසරික හේතු මතද අසාදන හෙවත් සංක්‍රමණික වශයෙන් වැළදෙන රෝගද බෙහෙවි. රූපලාවණ්‍යය පිළිබඳව විවිධ ගැටළු මතු වන්නේ ද සම මතම වීම විශේෂයකි. ඒ වෙනුවෙන් වර්තමානයේ දක්නට ලැබෙන වායු ගෝලීය උෂ්ණත්වය වැඩි වීම, හිරු එළියේ පාර ජම්බුල කිරණ වල බලපෑම, කර්මාන්ත ශාලා ආදිය නිසා වායු ගොලයට එක්වන විවිධ වූ විෂ වායූන්ගේ බලපෑම, නව කාර්මික විප්ලවය නිසා විෂ රසායන ද්‍රව්‍ය ස්පර්ශ වීම මුළුමනින්ම බාහිර වූ කරුණු හඳුන්වා දිය හැකිය. 

යට දැක් වූ ශරීර අභ්‍යන්තරික සෞඛ්‍යය ද බාහිර සෞඛ්‍යය ද රැක ගැනීම සඳහා තමන්ම කරගන්නා බෙහෝ සත්කාර හැරුණු විට ශරීරයේ ප්‍රතිජීව ශක්තිය ආයාසයෙන් වුවද රැක ගත යුතුම වේ. එය හොඳින් තිබෙන තාක් ආසාදන හා සංක්‍රාමක රෝග වැළඳීම අවම වේ. තුන් දොසින් උපදනා අසංඛ්‍යෙය වූ අනෙතුත් රෝග වැළඳීමද පාලනය වේ. එමෙන්ම අකාලයේ මහලුවියට පත්වීම වැනි තත්වයන්ද පාලනය කර ගත හැකි වේ. සෞඛ්‍ය රැකීම හෝ නිරෝගී පැවැත්ම හෝ යැයි එම තත්වය විග්‍රහ කල හැකිය. 

ආයුර්වේද වෛද්‍ය දර්ශනයෙහි ස්වස්ථ හෙවත් සෞඛ්‍යාරක්ෂිත පුද්ගලයා කෙබඳුදැයි විමසන තැන මෙසේ සඳහන්වේ.

සම දෝෂ : සමාග්නිශ්ච සම ධාතු මල ක්‍රියා :
ප්‍රසන්නාත්මේන්ද්‍රීය මාන: ස්වස්ථ ඉත්‍යභිධීයතේ

වාත පිත සෙම යන තුන් දොසුන්ගේ සමාන තත්වය ද නිසි පරිදි ආහාර පැසවා එහි සාර භාගය සිරුරට උරා ගැනීම සිදුකරන ගින්න සම තත්වයෙන් පැවතීමද සිරුර දරා සිටින ධාතූන්ගේ සම තාවයද මල කොටස් බැහැර කිරීමේ ක්‍රියාවලියේ සම තාවද ඉතා පහන්වූ ආත්මය ඉන්ද්‍රියන් හා මනස ඇති බවද යන මේ කරුණු වලින් පිරිපුන් තැනැත්තේ ස්වස්ථ්‍යා යයි කියනු ලැබේ යනු මෙහි අදහසයි.

අප බොහෝ මුදල් වැය කරන්නේ මෙම තත්වය ලබා ගැනීම පිණිසය. තමා තම ශරීරය පිළිබඳව යම් පමණක අවබෝදයකින් සිටීම අත්යාවශ්ය කරුණකි. සිරුරට ඇතිවන යම් යම් අපහසුතාවයන් ලෙඩ රෝග හැටියට ම ගණන් ගන්නා සිරිතක් අපට නැත. සමහර අපහසුතා විඳ දරා ගෙනම අපි නොයෙක් කාර්යයන්හි නිරත වන්නෙමු. ඒවා ගැන නොසලකා හැරීම සෞඛ්‍යයට අහිතකර වීමට පුළුවන. වකුගඩු රෝග හෘද රෝග මධුමේහ ආදී බෙහෝ රෝග පිළිබඳව වර්තමාන ජනතාව දැනුවත් වී ඇත.

සිරුරේ ඉතා සියුම් සෛල අණු ආදිය කරාද පෝෂණය ද රැගෙන ගමන් ගන්නා ලේ ධාතුව පිළිබඳව අපේ සැලකිල්ල යොමු විය යුතුය. අභ්‍යන්තර සහ බාහිර වශයෙන් රෝග ගනනාවක් ඇතිවීමට ලෙය මුල්වේ. අපේ ලෙය පවිත්‍රව තබා ගැනීම අතිශයින්ම වැදගත්ය. ආහාර පාන ගැනීමේ දී සෞම්‍ය ඒවා කෙරෙහි අපේ සැලකිල්ල යොමු විය යුතුය. විදාහි හෙවත් කටට සැර ඇති අබ විනාකිරි ආදිය මිශ්‍ර ආහාර අධික අම්ල වර්ග සහිත ආහාර මිරිස් වැනි සැර ද්‍රව්‍ය බහුල ආහාර තෙල් අධික ආහාර පිසීමෙන් පසු කල් ගතවූ ආහාර, පිළුණු වූ ආහාර, විවිධ රසායනික රස කාරක යෙදූ ආහාර, කල්තබා ගැනීම සඳහා සිරුරට හිතකර නොවන රසායනික දෑ යෙදූ ආහාර, පාන වර්ග ආදිය ගැන අපේ සැළකිල්ල යොමු විය යුතුය. මෙවැනි දෑ නිතර ගැනීමෙන් ද අධි ප්‍රමාණයෙන් ගැනීමෙන් ද විවිධ වූ රෝග තත්ව මතුවන අතර සිරුරේ ලේ ධාතුව දූෂණය වේ. වෙනත් අභ්යන්තර රෝග තත්ව හැරුණු විට සෙම මත ඇතිවන රෝග ද බොහෝය. එවැනි අවස්ථා වල සරුරේ සෞම්‍ය තත්වය රැකෙන උෂ්ණ දාහ ආදිය සමනය වන ආහාර හා විහරණ කෙරෙහි අපේ සැලකිල්ල යොමු විය යුතුය. පිරිසිදු ජලයයෙන් සිරුර පවිත්‍ර කිරීමද මෙහිදී වැදගත්ය. 

එමෙන්ම වර්තමාන කළබලකාරී වාණිජමය පරිසරයකදී මානසික සෞඛ්‍යය ඉතා ඉක්මනින් පිරිහී යාමට පත්වේ. කාර්යාලයේදී ගමනා ගමනයේදී වෙළඳපළේදී ගෙදරදී ආදි ස්ථාන වලදී ඇතිවන මානසික ආතතිය (stress) නූතන සමාජයට විවිධ ආකාරයේ ලෙඩ ගොඩක් නිර්මණය කර ඇත. මෙම මානසික ආතතිය වලක්වා ගැනිමෙන් ඒ සියලු ලෙඩ වලින් වැළකී සිටීමට හැකියාව ලැබේ. ඒ සඳහා මනසට නිසි ව්‍යායාම පවා ලබා දීමට සිදුවේ. මනස සඳහා හොඳම ව්‍යායාමය පොත පත කියවවිම බව අද පිළිගෙන ඇත. තම තමන්ට ආගමික වත් පිළිවෙත් වල යෙදීමද ඊට අනුබලයකි.

මෙවැනි තත්ව වලදී සිරුරේ යහ පැවැත්ම හා මානසික සෞඛ්‍ය ආරක්ෂා කරන්නා වූ කිසියම් ඖෂධීය පානයක් තෝරා ගත හැකිය. එවැනි ගැලපෙන ඔසු පැන් වර්ගයකින් සිරුරත් මනසත් පිළිබඳ කෝපකාරී තත්ව දොස්දූෂ්‍ය වූ තත්ව මගහරවා සෞම්‍ය වූත් සැහැල්ලූ වූත් ශාරීරික හා මානසික තත්වයක් අපේක්ෂා කල හැක. ශරීරයේ ප්‍රතිජීව ශක්තිය වර්ධනය කර සම රැගනිමින් ආතතියද මග හරවා සිරුර සිසිල් කර ලේ පිරරිසිදු කරන්නා වූ ගුණාංග වලින් පිරුණු ඉතා රසවත් ඖෂධීය පානයක් වන ලෝන්ග්ලයිෆ් ආයුර්වේද ඖෂධීය පානය දිනපතා තේ පානය වෙනුවට පානය කිරීමට ඉතාම ගුණදායි පානයකි. 




මත්පැන් පානය කරන්නන් හට පසුදා උදෑසන පානය කිරීම සඳහා ඉතා කදිම ඖෂධීය පානයකි. 

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇති ලෝන්ග්ලයිෆ් ආයුර්වේද ඖෂධීය පානය ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුව විසින් ඖෂධීය පානයන් ලෙස අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු. 

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප්‍රබල ක්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.


කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ

දුරකථන: 0718285672 / 038228542


විමසීම්

සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka


ආර්පිකෝ සුපිරි වෙළඳ සැල් වලින් සහ දිවයින පුරා ඇති ෆාර්මසි වලින් ලබා ගත හැක.









Sunday, July 19, 2015

ස්ථූලතාවය (තරබාරුව) සහ ඒ සමග උපදින සන්ධිගත වාත රෝග


ආයුර්වේද වෛද්‍ය ශාෂ්ත්‍රයෙහි විවිධ වූ සන්ධිගත රෝග රාශියක් විග්රහ කර ඇත්තේය. ඒවා විවිධ වූ හේතු නිදාන ආදිය මත වැළෙඳන බවද ඒවායේ රෝග රූප විවිධාකාර බවද එවැනි රෝග වලට නිසි කලට ප්රතිකාර නොකර කල්ගත වී යාමට හැරීමෙන් විවිධ වූ උපද්රව ඇතිවිය හැකි බවද සඳහන් වේ. චරක සංහිතා, සුශ්රුත සංහිතා, අශ්ටාංග හෘදය සංහිතා යන මූලික ග්‍රන්ථ වලද එයින් පසුව ලියැවුනු රෝග නිදාන ග්‍රරන්ථ වලද මේ සන්ධි වාත රෝග ගහණය විවිධ මුහුණුවරින් විවරණය වී ඇත. මේ සියලූ විවරණයන් අතරින් අපට බහුල වශයෙන් හමුවන සන්ධි ගත වාත රෝග කීපයක් හඳුනා ගත හැකිය. ඒ අනුව ලොකු සහ කුඩා සන්ධි වල ප්‍රරදාහය වේදනාව හා ඉදිමීම ඇති කරන සන්ධි වාත තත්ත්වයන්ද ජාණු (දණහිස) සන්ධිය හා ගුල්ඵ (වළලූකර) සන්ධිය වැනි ලොකුසන්ධි වල ඉදිමුම් සහිත හෝ රහිත වේදනා ඇති නරන සන්ධි වාත තත්ත්වයන්ද දක්නට ලැබේ. මේ සියල්ල පොදුවේ බටහිර ඇලොපැති වෙදකමේ වර්ගීකරණය කරනු ලැබූ ආතරෛටිස් ගණයේ රෝගයන්ය. 

ආයුර්වේද ශාස්ත්‍රයට අනුව මෙම රෝග ගනණය බොහෝ කොටම රසධාතුවත් වාත හා ලේ ධාතුවත් කුපිත වීම නිසා උපදියි. මෙම තත්ත්වය උද්ගතවීම සඳහා බලපාන තවත් හේතු රාශියකි. මාංස ආහාර බහුලව ගැනීම, තෙල් සහිත ආහාර, පිළුණු වූ හෝ කල්ගතවූ හෝ ආහාර සහ පාන වර්ග, විදානී ආහාර වර්ග, තෙලෙන් පිසූ ආහාර, පිටි ආදියෙන් කළා වූ ආහාර වර්ග, පැනි රස, තෙල් ආදිය දෑ බහුලව යෙදූ ආහාර බහුල වශයෙන් භාවිතය, ගත් ආහාරය දිරවී යාමට පෙර නැවත ආහාර ගැනීම හෙවත් ළඟ ළඟ ආහාර ගැනීම, අක්‍රමවත්ව ආහාර ගැනීම ආදිය සහ අවිධිමත් ව්‍යායාම, අව්‍යායාම හෙවත් ව්‍යායාම නොකර සිටීම, වැරදි අයුරින් කරන ව්‍යායාමය, නොකල්හි කරන ව්‍යායාමය, අධික මෙවුන්දම් සේවනය, වැරදි සහගත ලෙස සිරුරට අපහසුවක් දැනෙන ලෙස කරන ගමන් යාම්, හිදීම්, සිටීම් සහ නිදීම් ආදිය, දැඩි සූර්යතාපයෙන් පෙළෙමින් සිටීම, ආහාර පැසවන ගින්න පිළිබඳව වන විවිධ විකෘතිතා, ස්ථූල ශරීර ඇතිබව, සුකුමාර ශරීර ඇති බව, ආදී වූ කරුණු බොහෝමයක් මත ශාරීරික වාතයද රස ධාතුවද ලෙසද කිපී යටකී සන්ධි රෝග ගහනය උපදවයි. එමතුනොව මෙම හේතු සමුදාය මධුමේහය (දියවැඩියාව) හෘදබාධය ආදී භයානක රෝග තත්ත්වයන්ටද කාරනා වේ.  

මෙලෙස දැක්වූ හේතු සමුදායක්ද තිබියදී මධ්‍යම වයසට පත්වීමද සන්ධිවාත රෝග ඉපැදීමට කාරණාවන බව දක්නට ලැබේ. විශේෂයෙන් එම තත්ත්වය බහුල වශයෙන් දක්නට ලැඛෙන්නේ ආර්තාවාභාවය සිදුවූ හෝ ඊට ළං වූ හෝ මධ්‍යම වයසට පත්වූ හෝ ඊට ආසන්න වූ හෝ කාන්තා පක්ෂය කෙරෙහිය. ආතර ආර්තාවාභාවයවත් ඔසප් චක්‍රය ක්‍රියා විරහිත වීම තුල කාන්තා ශරීරය තුල ඇතිවන අන්තර් රසායනින ක්‍රියාවලිය අධික තරබාරුව කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන බව කිව හැක. අපට ආතර ආර්තාවාභාවය ට පත් වීම වලක්වා ගත නොහැකි අතර තරබාරුව වලක්වා ගැනීම අපහසු නොවේ. වාණිජවාදී නාගරික සමාජය තුල මෙම තත්ත්වය වඩාත් පහසුවෙන් දැකිය හැකිය. 

ඉහත දක්වා ඇති රෝග හේතු වලින් වැඩි හරියක් මෙම නාගරික සමාජයේ සාමාජිකත්වය තුලින් දැකගත හැකිවේ. ඒ නිසාම ඇතිවන තරබාරු කම නිසා සිරුරේ වැඩි වන බර උසුලා සිරුර නිරෝගීව පවත්වා ගැනීමට දනහිස් සන්ධියට හා වළලූකර සන්ධියට වැඩි ආතතියක් දැරීමට සිදුවේ. රෝග නිධානය පැත්තක තිබියදී සන්ධි ගත රෝග ඉපදීමට එම තත්ත්වය පමණක් වුවද හේතු විය හැකිය. මෙවැනි අවස්ථාවක අපට සිරුරේ බර අඩු කිරීමෙන් පමණක් සන්ධිගතව ඉපිද ඇති රෝග තත්ත්වය සුවවේ යැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැකිය. ඒ සඳහා තරබාරුකම අඩු කිරීම හා සමගමී වන ප්‍රතිකාරයක් අවශ්‍යය. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නිපදවා ඇත්තේ ඒ සෞඛ්‍ය තත්ත්වය ඇති කර ගැනීම උදෙසාය. ස්ථූලතාවය හෙවත් තරබාරුව අඩු කර ගනිමින්ම සන්ධිගත ප්‍රදාන වේදනා ඉදිමුම් ආදිය සමනය කර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා එල්ලකෙරෙන ඖෂධ සංයෝගයක් වශයෙන් ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය ගැනීම තවත් අතුරු පල රාශියක් ලබා දෙයි. 

රුධිරනාලගත මේද (කොලෙස්ටරෝල්) තත්ත්වය ක්‍රමාණුකූලව අඩු කර ගැනීමට ද රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ගැනීමටද රුධිර පීඩනය අඩු හෝ වැඩිවීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමටද සන්ධිගත වාත රෝගය ජය ගැනීමටද මැදිවිය පෙනි පෙනී අධික තරබාරුව මග හරවා සිරුරේ බර ක්‍රමාණුකූලව අඩුකර කරදරයක් නැතිව සැහැල්ලූවෙන් සිරුර පවත්වා ගැනීමටද, සිරුරේ අභ්‍යන්තරයේ බැෙඳන තෙල් සහ මේද තට්ටු, සිරුර අවලස්සන වීම, අනවශ්‍යය ලෙස මාංශ පේශී වර්ධනය වීම, සිරුරේ ක්‍රමානුකූල හැඩය වෙනස් වීම ආදී විවිධ උපද්‍රරව වලක්වා සෞඛ්‍යාරක්ෂිතව සිටීමටද, මේදස් රෝගයෙන් වැලකී සිටීමට ලෙඩ ගොඩකට මං සලසන කොලෙස්ටරෝල් තත්වයන්ගෙන් මිදීමට ඒ සියල්ලමත් සමග අලස කමක් නැතිව කාර්ය්‍යශූර කඩිසර දෛනික පැවැත්මට ගතට සිතට එකසේ වද දෙන සන්ධි ගත වාත රෝග පාලනය කිරීමට හා වැළැක්වීමට ඔබට සහාය වීම සඳහා අපේම වන ගහනයෙන් සීරුවෙන් තෝරා බේරාගත් ශාකෞෂධ වලින් යුත් ඉපැරණි අත්දුටු පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝග කළ ඉතා විශ්වාසදායි ඖෂධීය පානයක් වන ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය ඉතා යෝග්ය ඔසුවකි. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය නියමිත පරිදි නියමිත කාල සීමාවක් නොකඩවා ගැනීමෙන් ඉහත දැක්වුනු සියළු සහනයන් ලබා ගත හැකිවේ. 



සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇති ග්ලූටියෙලා ආයුර්වේද ඖෂධීය පානය ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුව විසින් ඖෂධීය පානයන් ලෙස අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු. 

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප්‍රබල ක්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.


කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ භාහිර කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාය්‍යර්‍ එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429 

විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Facebook: Mediherbs Sri Lanka







ආර්පිකා් සහ කීල්ස් සුපිරි වෙළඳ සැල් සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.








Sunday, July 12, 2015

Obesity & Inflammation of Joints



Various types of joint ailments have been classified under Ayurveda medicine. These ailments occur due to various causes and such symptoms too vary. It has been cautioned that these ailments should be treated promptly. If neglected these ailments will be harmful and lead to various other diseases. Inflammation of Joints has been classified in diversified manner in the original Ayurvedic texts such as “Charaka “Sanhitha”, Sugratha Sanhitha”, Ashtanga Hardhaya Sanhitha” and texts published subsequently on etiology. Some of the common ailments associated with flatulence are inflammation of the main and minor joints, aches and swellings. Flatulence results in aches and pains in the main joints such as knees and ankles with or without a swelling. All such ailments are classified as arthritis under western medicine allopathi.


According to Ayurveda the causes of all these diseases are wrathfulness of chyle, flatulence and the blood stream. Such situations may arise due to several other reasons such as excessive consumption of meat and allied products, fats, stale food and beverages, carbohydrates, sweets, oil etc as well. Frequent eating prohibiting proper digestion, irregular dietary habits, informal exercises, lack of exercises, unnecessary body stress due to over-walking, bad sitting, and standing, sleeping habits, excessive heat, defective digestion, obesity and fragileness may also cause a variety of joint ailments. All these irregular dietary habits and practices may lead to harmful diseases such as diabetes and heart-attacks.


In the mean time aging causes aches and pains of joints. This is a common ailment among middle aged females who have reached menopause or on the verge of menopause. The chemical reactions which take place in the human body due to menopause is one of the main reasons for obesity among middle aged females. Even though it is not possible to stop menopause there are ways and mean of controlling obesity. Obesity is most prominent among the commercialized urban society.





The causes of most of the said ailments may be attributed to the way of life among the present day urban society. As a result of obesity, the keens and the ankles have to bear severe stress and strain. Apart from the causes of such ailments obesity alone may be the sole reason for aches and pains of joints and such ailments. However, we cannot assume that inflammation of joints could be cured by reducing the weight of the body. Medical treatment is a must to remedy this situation while striving to reduce weight. Gluteala Ayurvedic Herbal Drink was manufactured bearing this in mind. Gluteala Ayurvedic Herbal Drink is prescribed as an excellent Ayurvedic herbal drink which will remedy inflammation and swelling of joints while reducing the weight of the body in order that you may lead a healthy life. There are many other fringe benefits as well.


It assists in controlling cholesterol, remedies low or high blood pressure and minimizes defects of blood circulation systems, controls flatulence, aches and pains in joints, systematically reduce the weight and the fat content of the body. This Ayurvedic herbal drink will prove helpful to maintain a shapely fit body, and control cholesterol which lead to many harmful diseases and maintain a healthy and active life. Gluteala Ayurvedic Herbal Drink is an indigenous herbal drink extracted from valuable herbs picked from our own forest coverage and prepared according to a time tested ancient traditional Ayurvedic prescription. Consumption of Gluteala Ayurvedic Herbal Drink in accordance with the instructions laid down will bring about the best results and give relief to all the said ailments and make you healthy. We have pleasure to mention that Gluteala Ayurvedic Herbal Drink and the allied products have been authorized and recommended by the Ayurveda Formulary Board comprising of an eminent panel of Doctors, set up under the Department of Ayurveda – Sri Lanka.


Medicines manufactured by Mediherbs (Pvt) Ltd are purely based on traditional indigenous Ayurvedic prescriptions. It is pertinent to mention that these prescriptions are based on the experiences gained in Ayurvedic medicine throughout sixty five years by the modern link of traditional Ayurvedic medical practitioner’s generation, the former Sri Lanka National list Parliament M.P. “Vidyanidhi” Ayurvedic Doctor Pandith W. I. Fernando. The effectiveness of these medicines could be testified through the traditional experiences gained down the ages. These herbal drinks are easy for consumption. It is our fervent hope that these herbal medicinal preparations will serve both the field of Ayurveda and the society at large. May this be a very fruitful endeavor.

  • No after effects.
  • Safe to be consumed as many times as desired.
  • Packed in tea bags. Very easy to consume.
  • 100% natural Ayurvedic ingredients.



Dr. M. R. Wattage
Telephone: 0718285672

Product Inquires:
Mediherbs Marketing (Pvt) Ltd
Tel: +94 11262889


Facebook: Mediherbs Sri Lanka






Available in Pharmacies Island wide and Keells Super Centres and Arpico Super Centres







Saturday, July 11, 2015

Excellent Remedy for Diabetes


One of the original Ayurvedic texts “Charaka Sanhitha” has identified serious ailments under twenty subdivisions which lead to diabetes if they are not treated and are neglected.

Historic records in Greece and China testify that diabetes is a disease which had been diagnosed down the ages. Diabetes has been identified as a disease which is common to both elderly and young persons. It occurs as a result of sugar and starch not being properly absorbed by the body. The two main symptoms of diabetes are frequent urination and passing of urine containing sugar or similar constituents. The improper digestion of carbohydrates increases the glucose content in blood. This results in passing urine containing glucose. Secondly, improper digestion of proteins and fats may cause polyuria. In case this condition aggravates it may sometimes cause even death.

Diabetes is common among obese persons. However, it does not rule out the possibility of lean and medium sized persons of being diabetic victims.

According to latest medical opinions there are three main reasons for becoming diabetics.

1. Hereditary
2. Obesity
3. Defective functioning of hormone glands

Ayurveda attributes the causes of diabetes to excessive consumption of food stimulating urination and flem, fragile food, cool food and confectionaries, all types of fatty foods, mutton, pork etc. sweets, sugar-cane juggery and stale food. In addition lack of exercises, sleeping during mid-day, laziness, desire to relax frequently, improper sitting habits, excessive consumption of liquor and mental stress and stain, tormenting thoughts have also been identified as causes leading towards diabetes. 

Furthermore, according to Ayurveda the neglect of the ailments under the twenty subdivisions may also cause diabetes. 

Consumption of the above mentioned food items in excessive quantities and unhealthy behavior patterns cause pollution of Vata (flatulence), Pitta (bile) and Khapa (flem). So called polluted Vata, Pitta, Khapa along with the essential components for the healthy existence of the human body pass-away through urinary passage. This leads to serious ailments. 

Symptoms such as frequent urination, excessive passing of urine, unbearable thirst, lack of sensitiveness, defects in eye-sight, tiredness may also be observed as a result of blood sugar. These are the most prominent symptoms of diabetes. 

A person suffering from diabetes may desire to stand still instead of walking and to sit when standing still or getting to bed when seated and go to sleep when lying on the bed. 

Diabetics tend to urinate very often due to the high sugar content in urine. This is one of the main symptoms of diabetics. The excessive sugar content in urine prohibits the proper functioning of kidneys. 

It is observed that the sugar content in urine of pregnant mothers may arise during mid-pregnancy. However, in most instances this is rectified after child-birth. This condition may persist in some instances due to several other physical reasons. 

Symptoms such as improper digestion, lack of appetite, womanishness, sleepiness, cough, severe pain in sex organs, fever and fiendishness in certain instances, sore throat, heart pain and knee aches, lack of sleep, breathing difficulties have been diagnosed as the most prominent symptoms among diabetics.


Ulcers tend to occur in fleshy parts of the body of those who suffer from diabetes for a very long period. Such ulcers may even cause death sometimes. 

Very common complaints by diabetics now a days is eye cataract, defective functioning of kidneys, cramps, aches and pains of limbs, lack of sensitiveness and the most dangerous being heart attacks. Defects in the nervous systems are also frequently observed among diabetics. All these ailments require proper treatment, while these conditions could be eradiated to a certain extent by controlling diabetes. There is no permanent cure for diabetes. However, if a person suffering from diabetes takes care in controlling the diet and the way of life and take proper treatment regularly he or she could enjoy a long life. A proper insight and maintenance is a must. Strict care should be taken regarding dietary habits in addition to proper medication. Mental relaxation is also essential to combat this situation.



Diabina Ayurvedic Herbal Drink which is eco-friendly is an excellent remedy for diabetes.

Diabina Ayurvedic Herbal Drink manufactured by Mediherbs (Pvt) Ltd have been authorized and recommended by the Ayurveda Formulary Board comprising of an eminent panel of Doctors, set up under the Department of Ayurveda Sri Lanka.

We take pleasure in mentioning that we have been successful in protecting the consumer from fraudulent racketeers by introducing genuine herbal drinks to the market.

The Herbal preparations of Mediherbs (Pvt) Ltd are based on traditional indigenous ancient Ayurvedic prescriptions. These herbal drinks have been time tested through several generations. These herbal drinks are easy for consumption. It is our fervent hope to popularize Ayurvedic medicine and to serve both the field of Ayurveda and the society at large. May this be a very fruitful endeavour.


Dr. M. R. Wattage
Telephone: 0718285672

Product Inquiries:
Mediherbs Marketing (Pvt) Ltd
Tel; +94 11 2623889


Facebook: Mediherbs Sri Lanka





Available in Keells Super Centres and Arpico Super Centres  and Pharmacies Island wide