Wednesday, July 8, 2020
Tuesday, December 11, 2018
නිරෝගී ලෙස ජීවත්වීට අවශ්‍ය, ඉතා වටිනා කරුණු කාරණා රැසක්.....
නිරෝගී දීර්ඝ ජීවනය සඳහා ඉතා වටිනා ඖෂධීය පානයකි.
වර්තමාන සමාජයේ අතුරු ආබාධ රහිත වෙදකමක් හැටියට ලෝකය පුරාම ප්‍රචලිත වෙලා තියෙන ආයුර්වෙද වෙදකමේ ප්‍රධාන පරමාර්ථ දෙකක් පැරණි ඉසිවරු දක්වලා තියෙනවා. ඉන් පළමු වැන්න තමයි ස්වස්ථ පරායනය. ස්වස්ථ පරායනය යනුවෙන් ආයුර්වේදයේ සඳහන් වන්නේ නීරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කිරීමයි. දෙවනුව ආතුර පරායනය. ආතුර පරායනය යනු රෝගියා රෝගයෙන් මුදවා ගැනිමයි. ස්වස්ථ පරායනය යනුවෙන් අදහස් වන නිරෝගී පුද්ගලයින්ගේ නිරෝගී බව රැක ගැනීම ආයුර්වේදයේ ගෙන හැර දක්වන ඉතාම වැදගත් කාරණාවකි. දීර්ඝ ජීවනයක් උදෙසා මෙය ඉතාම වටිනවා. ප්‍රතිශක්තිය වර්ධන කිරීම මගින් රෝග වැලඳීම මග හරවා ගෙන නිරෝගී භාවය රැකගෙන ජීවිතයට මුහුණ දීමට හැකි වෙනවා. රුධිර ධාතුව පිරිසිදු කිරීම මගින් ශරීරයේ ඇති සියලුම පටකයන්ගේ සහ සියලුම ඉන්ද්‍රියයන්ගේ නිසි ක්‍රියාකාරීත්වය ඇති කරවන්නට හැකියාව තියෙනවා. ශරීරයේ පරිවෘතීය ක්‍රියාවලිය නිසි පරිදි සිදුවීමද ඉතාම වටිනා කාරණාවක්. මානසික ආතතිය නිසා ශරීරයේ පරිවෘතීය ක්‍රියාවලිය අඩපණ වෙනවා. ශරීරයේ ඇතිවන විශ සංයෝග, මල කොටස් ශරීරයෙන් නිසි පරිදි බැහැර කරවීම සිදු විය යුතුයි. මෙම කාරණා නිසි පරිදි සිදුවන වා නම් සම පිරිසිදු වී පැහැපත් වෙනවා. මෙන්න මේ ඉහත කී සියලුම දේ ඉතාම හොඳින් සිදු කර දෙන ඖෂධීය පානයක් ලෙස ලෝන්ග්ලයිෆ් ආයුර්වේදීය හර්බල් පානය වගකීමකින් යුතුව හඳුන්වාදීමේ හැකියාව තියෙනවා. තේ වෙනුවට දිනපතා පානය කිරීමට ඉතා වටිනා, ගුණ දෙන ඖෂධීය පානයක් වශයෙන්ද නිර්භයව ප්‍රකාශ කල හැකි වටිනා පානයක් තමයි මේ ලෝන්ග්ලයිෆ් ආයුර්වේදීය හර්බල් පානය. මත්පැන් පානය කරන්නන් හට ඉන් වන හානි මග හැර ගැනීමට ද කදිම පානයකි.
වෛද්‍යාචාර්ය තරංග සඳකැලුම් වීරතුංග (BAMS)
දුරකථන: 0712111622
දුරකථන: 0712111622
Wednesday, October 24, 2018
ඉතා ගුණ දෙන මේ ඩයබීනා ඖෂධීය පානය හේතුවෙන් මගේ දියවැඩියා තත්වය දැන් ඇත්තේම නැති ගානයි.
අවුරුදු හතරකට වැඩි කාලයක් මම මේ ඩයබීනා පානය දිනපතා බොනවා. මට දැන් දියවැඩියාව ඇත්තේම නැති ගානයි, හොඳටම පාලනය වෙලා තියෙන්නෙ. අත් පා හිරිවැටීම්, පෙනීමේ අඩු පාඩු කම් කිසිවක් මට නැහැ. දියවැඩියාවට ඉතාම ගුණ දෙන දේශීය ඖෂධීය පානයක්. මට ලේ වලින් වුනත් අත්සන් කරලා කියන්න පුලුවන්, කිසිම අතුරු ආබාධයක් නැති, ඉතාම ඉහල ගුණාත්මක බවකින් යුක්ත හරිම වටිනා ඖෂධීය පානයක් කියලා. මගේ අත්දැකීමෙන්, ඉතා අවංකව, වගකීමෙන් හා නිර්භයව කියනවා, දියවැඩියාව තියෙන අයට කිසිම සැකයකින් තොරව මේ ඖෂධීය පානය දිගටම බොන්න කියලා.
රංජිත් විතානගොඩ
ගල්කිස්ස මහ හෝටලය
දුරකථන: + 094 112624130
ගල්කිස්ස මහ හෝටලය
දුරකථන: + 094 112624130
Ranjith Vithanagoda
Mount Lavinia Hotel
Head Doorman
Tel+ 094 112624130
Mount Lavinia Hotel
Head Doorman
Tel+ 094 112624130
Monday, October 15, 2018
සති දෙකක් ඇතුලත මගේ බර කිලෝ ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් අඩු වුනා - Slimming Drink - Gluteala Ayurvedic Herbal Drink
සති දෙකක් ඇතුලත මගේ බර කිලෝ ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් අඩු වුනා සහ මම විතරක් නෙවෙයි මගේ අම්මත් මේ ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය පාවිච්චි කරනවා, අපෙ අම්මගේ තිබුන හංදිපත් කැක්කුම, යටි පතුල් වේදනාව, පාද ඉදිමුම ගොඩාක් දුරට මග ඇරුණා මේ ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය පාවිච්චි කරන්න පටන් ගත්තම. මේක පාවිචිචි කරන්න ගත්තම මට හොඳටම දැනිච්චදේ තමයි ඇඟෙන් තෙල් පිටවීමක් සිදුවන බව. මගේ ඇඟේ මහත වෙනුවෙන් මම නොයෙකුත් දේ කළා, ජිමි ගියා, එරොබික්ස් කළා, නොයෙක් වර්ගයේ ග්‍රීන් තේ බිව්වා, ඒත් කිසිම ප්‍රථිපලයක් ලැබුනෙ නැහැ. ඒත් ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය පාවිචියට ගත්තම ඒ සියල්ලම සිදුවෙන බව මට හොඳින්ම දැනුනා. ඒක නිසා අත්දැකීමෙන් මම කියනවා, මේ ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය දේශීය අමුද්‍රව්‍ය යොදා තැනුන ඉතාම හොඳ ඖෂධීය පානයක් බව.
Miss. E. Thushari Kumudu Geethika
Accountant
Green Force Agriculture (Pvt) Ltd.
Mobile: 0717663782
Accountant
Green Force Agriculture (Pvt) Ltd.
Mobile: 0717663782
Sunday, September 23, 2018
Strengthen the immune system and purifies blood. For Healthy Skin
Strengthen the immune system
and purifies the blood.
For Healthy Skin
For Sales & Marketing inquires
+094 (0) 710952034 / +094 (0) 777284473
+094 (0) 777487738 / +094 (0) 767487738
+094 (0) 112624475
FaceBook: https://www.facebook.com/
Blogger: https://
Web: http://www.mediherbs.lk/
Thursday, September 20, 2018
Remedy against Constipation and Piles (Arsus).
For Sales and Marketing inquiries
+094 (0) 710952034 / +094 (0) 777284473
+094 (0) 777487738 / +094 (0) 767487738
+094 (0) 112624475
+094 (0) 777487738 / +094 (0) 767487738
+094 (0) 112624475
FaceBook: https://www.facebook.com/mediherbssrilanka
Blogger: https://mediherbspvtltd.blogspot.com/
Web: http://www.mediherbs.lk/
Blogger: https://mediherbspvtltd.blogspot.com/
Web: http://www.mediherbs.lk/
Tuesday, September 11, 2018
Sunday, September 9, 2018
මුත්රා දැවිල්ල, ප්‍රතිශක්තිකරණය, දීර්ග ජීවනය - Urine diseases - LongLife Ayurvedic Herbal Drink
Dr. M. R. Wattage +94 718285672 / +94 38228542
For Marketing inquires
+094 (0) 710952034 / +094 (0) 777284473 +094 (0) 777487738 / +094 (0) 767487738 +094 (0) 112624475
FaceBook: https://www.facebook.com/mediherbssrilanka
Blogger: https://mediherbspvtltd.blogspot.com/
Web: http://www.mediherbs.lk/
Friday, September 7, 2018
මල බද්ධය බරපතල රෝගී තත්ත්වයක් මෙන්ම රෝග ගණනාවකට හේතුවක් How To Get Rid Of Constipation - Consitap Ayurvedic Herbal Drink
Dr. M. R. Wattage
+94 718285672 / +94 38228542
For Marketing inquires
+094 (0) 710952034 / +094 (0) 777284473
+094 (0) 777487738 / +094 (0) 767487738
+094 (0) 112624475
FaceBook: https://www.facebook.com/mediherbssrilanka
Blogger: https://mediherbspvtltd.blogspot.com/
Web: http://www.mediherbs.lk/
Thursday, September 6, 2018
Diabetes Treatment - Diabina Ayurvedic Herbal Drink
Dr. R. M. P. Ranwala
DIMS (II Hon), HPA
+94 714770186 / +94 112235210
For Marketing inquires
+094 (0) 710952034 / +094 (0) 777284473
+094 (0) 777487738 / +094 (0) 767487738
+094 (0) 112624475
FaceBook: https://www.facebook.com/mediherbssrilanka
Blogger: https://mediherbspvtltd.blogspot.com/
Web: http://www.mediherbs.lk/
Wednesday, September 5, 2018
Diabetes Treatment - Diabina Ayurvedic Herbal Drink
Dr. R. M. P. Ranwala
DIMS (II Hon), HPA
+94 714770186 / +94 112235210
For Marketing inquires
+094 (0) 710952034 / +094 (0) 777284473
+094 (0) 777487738 / +094 (0) 767487738
+094 (0) 112624475
දියවැඩියාව නොහොත් මධුමේහය Diabetes Treatment - Diabina Ayurvedic Herbal Drink
Dr. M. R. Wattage
+94 718285672 / +94 38228542
For Marketing inquires
+094 (0) 710952034 / +094 (0) 777284473
+094 (0) 777487738 / +094 (0) 767487738
+094 (0) 112624475
FaceBook: https://www.facebook.com/mediherbssrilanka
Blogger: https://mediherbspvtltd.blogspot.com/
Web: http://www.mediherbs.lk/
Tuesday, August 7, 2018
Sun City Pharmacy and Grocery - Narahenpita.
Our Products are Available in
Sun City Pharmacy and Grocery
267/E, Kirula Road, Narahenpita.
Tel: 0112369263
සන් සිටි ෆාමසි සහ ග්‍රොසරි
267/ E, කිරුල පාර, නාරාහේන්පිටි,
කොළඹ 05.
නුගේගොඩ.
දුරකතන: 0112369263
Sams Pharmaceuticals and Groceries - Nugegoda
Our Products are Available in
Sams Pharmaceuticals and Groceries
117, Stanley Thilakaratne Mawatha, Nugegoda.
Tel: 0112 852204
සෑම්ස් ෆාමසූටිකල්ස් සහ ග්‍රොසරීස්
117, ස්ටැන්ලි තිලකරත්න මාවත,
නුගේගොඩ.
දුරකතන: 0112852204
Sunday, August 5, 2018
දියවැඩියාව රෝගයට ආවේනික වූ විශේෂ ලක්‌ෂණ කීපයකි
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව හැම පුද්ගලයන් දස දෙනකුගෙන් එක්
අයකුට මධුමේහය හා දියවැඩියාව රෝගය වැළඳෙන වගට අනාවරණය වෙයි. පවතින තත්ත්වය සැලකිය
යුතු අන්දමින් අවම කරගත හැකි ක්‍රමවේදයන් ගැන සොයා නොබැලුවහොත් ඉදිරි පරම්පරාවද
දියවැඩියාව – මධුමේහ යෙන් පෙළෙන්නන් බවට අටුවා ටීකා අනවශ්‍යය. මේ සඳහා අදාළ
හැමගේ අවධානය යොමු විය යුතුමය.
වත්මන් සමාජය තම ශරීර සුඛ විහරණය
උදෙසා ලොල්ව අධි සුඛෝපභෝගීව පංචෙන්ද්‍රයන් පිනවීමේ ආසාවෙන් ක්‍රියා කිරීමේ හේතුව
මත විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වන බව පෙනේ. අපේ පිටිසර ජනතාව අතර එතරම් බහුලව රෝග
වැළදෙන මගත් නොපෙනුනද නාගරික පරිසරය තුළ ජීවත්වන උදවියගෙන් බහුතරයක් රෝගීහු වෙති.
වර්තමානයේ වේගයෙන් ව්‍යාප්ත වන බෝ
නොවන රෝග අතර දියවැඩියාව ඉදිරියෙන් සිටී. දියවැඩියාව හෙවත් මධුමේහය මිනිස් සිරුරේ
හිසේ සිට දෙපතුළ දක්‌වා ශරීරයේ සෑම අංගයකට ම හානි පමුණුවයි. කටට මධුර රස දැනීම, අතපය හිරි වැටීම, දැවිල්ල, උගුර තොල කට වේළීම, පිපාසය, අලසබව ශරීරගතව මධුමේහය වැළඳී ඇති බවට කරනු ලබන
ඉඟි වේ.මේ සඳහා බලපාන හේතු අතර ප්‍රධාන වන්නේ අතපය නොවෙහෙසා සිටීම ද අධික නින්ද, කිරි, මස් මාංශ හොදි වර්ග, කිරි වැඩිපුර ආහාරයට එක්‌කර ගැනීම
නිරතුරුව අලුත් සහලේ බත් අනුභවය පැණි රස අධික ආහාර, ඇඹුල් රස අධික ආහාර, ලුණු රස අධික ආහාර මෙන්ම තෙල් අධික
ආහාර ද සිසිල් බවින් අධික ආහාර ද දිනපතා අසීමාන්තිකව ගැනීම ය.ධාන්‍ය වර්ග ආහාරයට
ගනිද්දී අලුත් ධාන්‍ය නොව පැරණි වූ ධාන්‍ය ආහාරයට ගැනීමට හුරු විය යුතු ය. අලුත
නෙළා ගත් ධාන්‍ය මධුර රසයෙන් යුක්‌ත වන බැවින් දිගින් දිගටම ආහාරයට ගැනීම ප්‍රමේහයට
හේතු වේ. පස්‌ගෝරස මෙන්ම තෙත් සහිත ප්‍රදේශයන්හි වෙසෙන සතුන්ගේ මාංශ නිතර ආහාරයට
ගැනීම එළකිරි,
මීකිරි අධි
මාත්‍රාවෙන් ගැනීම,
උක්
හකුරුවලින් සකස් කළ ආහාර මෙන්ම පිටි සහිත ආහාර ද අහිතකර ය. ව්‍යායාම නොකිරීම, දහවල් නිදීම (මහලු අයට සහ කුඩා දරුවන්ට මෙය බලනොපායි.) අලසකම දවසේ වැඩි
කාලයක් සැප ආසනයන්හි හිඳගෙන සිටීම ද ප්‍රමේහයට හේතු කාරක වේ .ශාරීරික රෝග මනසට ද මානසික රෝග ශරීරයට ද බලපෑම් කරයි. මානසික ආතතිය, යම් සිතිවිල්ලක දිගින් දිගටම එල්බ
සිටීම වැනි හේතු ද දියවැඩියා රෝගය ඇතිවීමට උපකාරි වේ. නිතර නිතර තරහා යැම, නිතර ශෝක වීම, බයෙන් සිටීම සිත්තැවුල් ආදියට ගොදුරු
වීම මෙම රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන මානසික හේතුන් ය.ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී
මෙම රෝග ලක්‌ෂණ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරන ආකාර දෙකක් වේ. එනම් ස්‌ථූල බලවත්
ශරීර ඇත්තන් හට අවශ්‍ය පරිදි ආහාර පාලනය කරමින් ප්‍රතිකාර කරන අතර කෘෂ සිහින්
සිරුරක් ඇති දුර්වල අයට අගුණ නොවන පෝෂණීය ආහාර දෙමින් ද ප්‍රතිකාර සිදු කෙරේ.
ඉන්සියුලින් මත යැපෙන රෝගීන්ට දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර ලබාගත හැකි ය.
මීට දශක 05 ක 06 කට පෙර
අපේ උදවිය මෙවැනි රෝගවලින් වැළකී සිටීම නිසා කායික මානසික අංශයෙන් උසස් වූ
තත්ත්වයන් ලැබ සිටි බව පෙනේ. මේ හේතුව නිසා රටේ සංවර්ධනයට ඔවුන් දැක් වූ දායකත්වය
පැරැණි වාරි ශිෂ්ඨාචාර, කෘෂිකර්ම අංශයන්ගෙන් අදටත් කරුණු
හෙළිවෙයි.
ආයූර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රෝගයට පිළියම් වශයෙන් ආහාර පාන
ගැනීමේදී රෝග තත්ත්වය මර්දනය කර ගැනීමට පුළුවන. ආහාර පාලන රටවට ප්‍රමුඛත්වය දිය
යුතුවේ. කෙඳි සහිත ආහාර වන මඩු දඩු, තම්පලා, කොහිල, නෙළුම් අල, හා ළපටි බෝංචි, කැරට් ආදිය වාෂ්පයෙන් තම්බා පිෂ්ටය අඩු ආහාර ගැනීම උචිතය. කිරි, එළුකිරි, එළකිරි, මුදවාපු කිරි ආදියද ගැනීම යෙහෙකි. රතුහාල් හෝ කුරැට්‌ට සහිත ධාන්‍ය
වර්ගද, කුරක්‌කන්ද ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
සමබර, සමබල ආහාර පද්ධතියක් අනුගමනය කළ
යුත්තේය. පළතුරු වශයෙන් කටුලොවි, ගස්‌ලබු, මාදන්, හිඹුටු, නාරං, යනාදියද ගුණ දායකයි.
මෙම රෝගයට නම්
දෙකක් භාවිතාවේ. එනිසා රෝග අවස්‌ථා දෙකකින් විද්‍යාමාන වේ. මුත්‍රා වාර ගණන සහ
නිතර නිතර වැඩියෙන් පිටවීම බහු මුත්‍රා රෝගය හෙවත් දියවැඩියාව ලෙස සැලකේ. මුත්‍රා
සමග ශක්‌ති ජනක මධුර පදාර්ථ කොටස් පිටවීම “ඩයබටීස් – වෙලයටීස් යනුවෙන් හැඳින්වෙයි. මෙය මධුමේහය වේ.
අග්න්‍යාසය දුර්වලවීම හේතුකොටගෙන එහි නිෂ්පාදනය වන ඉන්සියුලින් හෝමෝනය අඩුවීම නිසා
ඇතිවන රෝග තත්ත්වයකි. අප ගන්නා ආහාරවල තිබෙන සීනි පදාර්ථ කොටස් නිසි ලෙස දහනය කර
ග්ලුකෝජන් බවට පත්කරයි. ලේවලට උරාගැනීමට සලස්‌වයි. මේ ක්‍රියාවලිය සිදු වන්නේ
ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අනුවයි. මෙය දුර්වල වූ විට (අග්න්‍යාසය – ඉන්සියුලින් ග්‍රන්ථිය) අක්‍රීය තත්ත්වයට පත්වේ.
පිටියුටරි ග්‍රන්ථිය නිපදවන “අන්ත්‍ර ශ්‍රාවය,” මුත්‍රා පාලනය කරනු ලබයි. මෙම අවස්‌ථාව
උදක මේහය නොහොත් දියවැඩියාවයි.
ව්‍යායාම් වශයෙන් උදෙන්ම පිබිදීම සිදුවිය යුත්තේය. පැයක් පමණ
භාවනාවේ යෙදීම උචිතය. පැයක් හෝ පැය බාගයක් පමණ තමන්ට හැකි ව්‍යායාමයක් ලෙස
ශරීරය වෙහෙස කරවීමද සුදුසුයි. මේ සඳහා දීවීම, වත්තපිටිය ශුද්ධ පවිත්‍ර කර ගැනීම් ආදියෙන් ශරීරය වෙහෙසට පත්කළ
හැක්‌කේය. රාත්‍රි ආහාරගෙන පැය දෙක තුනක් ඉක්‌මවීමට පෙර නින්දට යැමද යෝග්‍ය නොවේ.
යටකී ජීවන රටාවන්ගෙන් තොරව ජීවත් වීමෙන් ශරීරය ස්‌ථුලවේ. මහත්වේ.
මිනිස් සිරුරේ රුධිරයේ සාමාන්‍ය සීනි ප්‍රමාණය 70 –
115 අතරවීම නිරෝගී බවේ ලක්‌ෂණයකි. මෙම
ප්‍රමාණය අඩු වුවහොත් ක්‌ලාන්ත ගතිය ඇතිවේ.
මධුමේහයට ඉංග්‍රීසි බෙහෙත් ගන්නවා
කියන්නෙ වෙනත් රෝග රැසකට මුලක් තමයි. ස්වභාව ධර්මයට අනුකූලව කෙරෙන ප්‍රතිකාර මගින්
එවැන්නක් සිදු නොවන බව අවුරුදු දහස් ගනනක ඉතිහාසය අපට මනාව කියාදෙයි.
මෙම රෝගී තත්ත්වය හේතු කොටගෙන මිනිස්
සිරුරේ සෑම ඉන්ද්‍රියකම මළ රැස් වේ. මේ හේතුවෙන් දියවැඩියා රෝගීන්ගේ සිරුරින් අප්‍රසන්න
දුර්ගන්ධයක් පිට වේ. මේ රෝගී තත්ත්වයේදී ඉක්‌මනින් හිස කෙස් පැසේ. දන්ත මළ, කර්ණ මළ, අක්‌ෂි මළ වැඩේ. ඔවුන්ට අධික ලෙස
දහදිය දැමීම ද සිදු වේ. වෙනත් රෝගී තත්ත්වයක් නොමැති නම් දිනපතා නා පිරිසිදුව
සිටීම අත්‍යවශ්‍ය ය. මෙම රෝගී තත්ත්වයේදී ශරීරයේ ශක්‌තිය අඩුවීම, හතිය, ඉක්‌මනින් නිය කෙස් හැලීම, ශරීරයේ මාංශ බුරුල් වීම, සීතලට කැමැති වීම දක්‌නට ලැබෙන ලක්‌ෂණයන්ය.
ඊට අමතරව මෙම රෝගීන් අතර පීනස, මුත්‍රා අධික ලෙස පිටවීම, පෙනීමේ දුර්වලතා, විකෘති සන්නිවේදනය, ඉක්‌මනින් වෙහෙස දැනීම, ලේ වල සහ මුත්‍රාවල පවත්නා සීනි ප්‍රමාණය ඉහළ යැම දක්‌නට ලැබේ. මුත්‍රා
කහට පැහැ වීම,
රළු වීම, පෙණ ගතියෙන් යුතු වීම විශේෂ ලක්‌ෂණ
වේ. මෙම අවස්‌ථාවේදී ඉක්‌මනින් ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය රෝග ලක්‌ෂණ
නොසලකා හැරීම උපද්‍රව ඇති කරයි. දියවැඩියා රෝගී තත්ත්වයේ උපද්‍රව ලෙස
අක්‌ෂි රෝග ඇති වේ. මෙම රෝගය ඇසට කරනු ලබන හානිය ප්‍රබල ය. ඉන් පෙනීමේ දුර්වලතා
ඇති වේ. වකුගඩුවල ක්‍රියාකාරීත්වයට හිතකර නොවන දියවැඩියා රෝගය ඒවා ක්‍රමයෙන්
අකර්මණ්‍ය කරයි. වකුගඩුවල කාර්යය නිසි ලෙස සිදු කිරීමට වකුගඩු රෝගියාගේ වකුගඩු
සමත් නොවේ.
පාද හිරිවැටීම හේතුවෙන් දෙපා ගල් මුල්
මේස පුටු ආදියෙහි වැදී නොදැනීම හේතුවෙන් එම අවස්‌ථාවන්හි ඇතිවන තුවාල කෙරෙහි
අවධානය යොමු නොවීමෙන් තුවාල උත්සන්න වේ. දියවැඩියා රෝගීන්ගේ තුවාල සුවවීමේ කාර්යය
ස්‌වභාවයෙන්ම ප්‍රමාද බැවින් දෙපා තුවාල කර ගැනීමෙන් වැළකී සිටීම වැදගත් වේ. මතකය
අඩුවීම ද මෙම රෝගයෙන් ඇතිවන පීඩාකාරී උපද්‍රවයකි. ස්‌නායු විකෘතිතා ඇතිවීම
දියවැඩියාවේම උපද්‍රවයක් වේ. මේ හේතුවෙන් ආහාර මාර්ගයේ විකෘතිතා ද ඇති වේ.අධික
ලෙස උගුරට පැමිණෙන අම්ල ගතිය බහුලව දැකිය හැකි අතර ආහාර නිසි ලෙස නොදිරවීම, ආහාර අරුචිය, මළබද්ධය හෙවත් මළ නිසි ලෙස ඝන නොවීම, ආහාර මාර්ගයේ ඇතිවන විකෘතිතා ලෙස
හඳුනා ගත හැකි ලක්‌ෂණ වේ. අස්‌ථි හා මාංශ පේශීවල විකෘතිතා ඇතිවන අතර ශරීරයේ මාංශ
පේශී ලිහිල් වීම,
සන්ධි ඇදවීම, අස්‌ථි දිරාපත් වීම, අස්‌ථි ඇදවීම එහි ලක්‌ෂණ වේ. ලිංගය හා
මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවන ඉඳිකටුවලින් අනින්නාක් බඳු වේදනාව, නින්ද වැඩිවීම, වමනය මෙම රෝගයේ ලක්‌ෂණ වේ. ආහාර ගත් සැණින් නින්දට යැම කිසිසේත්ම යෝග්‍ය නොවේ. ඉහත රෝගී තත්ත්වය
හේතුවෙන් පිරිමි පාර්ශ්වයට පැමිණෙන පුරුෂ ලිංගය මුණ්‌ඩය ආශ්‍රිත පැලීම් හෝ
පිපිරීම් සහ ප්‍රාණවත් නොවීම හා බෙලහිනතාවය ද ඇති වේ.
මධුමේහය හේතුවෙන් උපදින මෙම සියලු
විකෘතිතා පාලනය කරමින් සිරුරේ ඇති සීනි ප්‍රමාණය අවශ්‍ය තරමට තබා ගැනීමට උපකාරී වන
ඉතා යෝග්‍ය පානයක් ලෙස ඩයබීනා ආයුර්වේදීය හර්බල් පානය නිර්භයව නිර්දේශ කළ හැක.
රුධිරයේ ඇති සාමාන්‍ය සීනි ප්‍රමාණය අධික වන්නේ රුධිරයේ ඇති
ග්ලුකෝස් සෛලවලට උරා නොගැනීම නිසාය. මේ නිසා ශරීරයට අවශ්‍ය ශක්‌තිය හීන කරයි.
දියවැඩියාව වැඩි වශයෙන් වැඩිහිටියන්ට පමණක්‌ව නොව පාසල් දරු
දැරියන්ටද වැළඳී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලින් හෙළිවෙයි. මීට හේතුව වී
ඇත්තේ දෙමාපියන් විසින් තම දරුවන්ට ජලය පානය වෙනුවට පැණි මිශ්‍ර කෘතිම බීම වර්ග
බීමට පුරුදු කරවීමයි. මෙවන් පුරුදු අත්හැරීමට දෙමාපියන් වගබලා ගත යුත්තේය. ළමුන්ට
ක්‌ෂණික ආහාර ලබාදීමද උචිත නැත.
විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 777284473 / +94 710952034 / +94 11 2624475
Facebook: Mediherbs Sri
Lanka
ආම වාතය අපිම හදාගන්න ලෙඩක්
අද අපි යන්ත‍්‍ර වෙලා. ඔහේ උයනවට උයනවා. බඩ පිරෙන්න ගන්න තිබ්බොත් ඒ තියෙන මොනවාම හරි කනවා. පෝෂණය ගැන වගක්වත් නෑ. ඇයි අපිට නිදහසක් නෑ. නිදියගන්න තියෙන පැය 5 - 6 විතරයි විවේකී. ඒත් හෙට දවසේ වැඩ ගැන මතක් වෙනකොට නින්ද යන්නෙත් නෑ. මේ කාර්ය බහුලත්වය නිසාම අපේ ජීවන රටාවේ වෙනස්කම් සිදු වෙලා. සමහර දේවල් සීමා කරන්නත් වෙලා. අවාසනාවකට මේ හැම දෙයකට ම වගේ අපි අපේ ආහාර වේලටත් සීමාවන් පනවනවා ගෙන. බොහෝ දෙනකු උදේට කන්නෙ නෑ. කෑවත් කන්නේ පාන් පෙත්තක් දෙකක් බටර් ටිකක් හරි ජෑම් ටිකක් හරි ගාගෙන. කඩේකින් කෑවත් පාන් පිටි කෑම. දවාලට ඔහේ මොනව හරි එකක් දෙකක් එක්ක බත් එක ගේනවා. බඩගින්නට කනවා ඇරෙන්න පෝෂණයක් ගැන හිතන්නෙ නෑ. ඒකෙ වැඩි හරියක් තියෙන්නෙ ලේසියෙන් හදන්න පුළුවන් කෑම ජාති. තෙල් දාලා හදලා තියෙන නිසා කටට රසයි. ඒ තෙලුත් දෙපාරක් තුන් පාරක් බැදගත්තු ලිපේම රත්වෙච්ච තෙල්. ඒත් ගුණයක් නම් ඇත්තේම නෑ. තවත් සමහර දෙනා දවල්ට බත් කන්නෙ නෑ. ඒ බත් කෑවම නිදිමත හැදෙන නිසා. එහෙම වුණොත් ඒක රාජකාරියට බාධාවක්. ඒ නිසා දවාලට ඔය මොනව හරි කෙටි කෑමක් කාලා පැණි බීම එකක් බොනවා. ගෙදර ගිහින් හොඳට බත් කනවා කියලා හිතනවා. ඒත් හවසට ගෙදර යන කොට හතත් පහු වෙලා. බිරිඳත් රැකියාවට යන නිසා හවසට එයා ගෙදර එන්නෙත් මහන්සි වෙලා. ඉතින් එහෙම තත්ත්වයක් උඩ බත් උයන්න කියන්න බෑ. ඒ හින්දා ආප්ප, ඉදි ආප්ප, ෆ‍්‍රයිඩ් රයිස්, පිට්ටු වගේ මොනවහරි දෙයක් කඩෙන් ගෙනත් කනවා. මොකද පොඩි අයත් ඒවගේ දෙයක් කන්න ආසයි. ඒ දරුවොත් බත් කන්න ආස නෑ. ආස නෑ කිව්වට, අපි එහෙම පුරුදු කරලා නෑ කිව්වොත් ඒක වඩාත් නිවැරදියි. පුංචි කාලෙ ඉදන් ම ඒ දරුවන්ටත් පහසුවට වෙන වෙන දේවල් කන්න බොන්න පුරුදු කරලා. ගුණයක් නෑ. රස විතරයි. මුදල් වියදම් වෙනවා. දරුවො ලෙඩ වෙනවා. සිද්ධ වෙන්නෙ එච්චරයි.
සති අන්තෙ ගෙවෙන්නෙත් මේ විදිහටමයි. සතියේ දවස් පහම මැෂින් වගේ වැඩ කරන නිසා පොඩි විවේකයක් තියෙන්නෙ සෙනසුරාදා සහ ඉරිදා විතරයි. සෙනසුරාදා දවසම දෙන්නම එකතුවෙලා ගෙවල් අස්පස් කරලා රෙදි සෝදලා ඉතිං එදාටත් උයන්න වෙලාවක් නෑ. ඔහේ මොනව හරි රත්කර ගෙන කනවා. වෙනසකටත් එක්ක ඉරිදට ගෙදර ඔක්කොමලා පොඩ්ඩක් විනෝද වෙන්න කියලා ගෙදරින් පිට යනවා. ගිහින් හොඳට තෙල් ජාතිදාපු, සෝස් දාපු, ලවන දාපු කෑම කනවා. කොච්චර කනවද කියනවනම් කන්න බැරි තරමට බඩ පිරෙනකම් කනවා. ඉතිං උයලා අපරාදෙ. කෑම අහක යනවා. ඒ හින්දා උයන්නෙ නෑ. කෙටි කෑමක් කාලා ෂේප් වෙනවා. සතිය ගෙවෙන්නෙ ඔහොමයි.
ඒත් මීට දශක දෙක තුනකට පෙර මෙහෙම තත්ත්වයක් තිබුණෙ නෑ. අපිට අපේ කියලා ආහාර වේලක් තිබුණා. එදා බොහෝ දෙනා උදේට බිව්වෙ කොළ කැඳ එහෙමත් නැත්නම් ලුනු කැඳ. මේ ලුනු කැඳවල ගුණ 10 ක් ද බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. උදේට කැඳ කෝප්පයක් බොන එකේ වාසි හුඟක් තිබුණා. ආහාර දිරවනවා, මුත‍්‍රා පහ වෙනවා, මළ පහවිම පහසුවෙනවා, රුධිරය පිරිසුදු වෙනවා, ශරීර ශක්තිය ලැබෙනවා, දවස මුළුල්ලේම කි‍්‍රයාකාරී වී සිටින්නට හැකියාව ලැබෙනවා. උදේ කැඳ කෝප්පෙ බීලා පැයකින් දෙකකින් තමයි උදේ ආහාරය ගත්තේ. හීල් බත්, දියබත්, මුදවපු කිරි බත් සමඟ, කුරක්කන් රොටි, තලප ආදියයි උදේ ආහාරයට තිබුණෙ. දවාලට බත් නම් වරදින්නෙ නෑ. නිවුඩු හාලෙ බත්, ව්‍යාංජන දෙක තුනක් සමඟ, කොළ මැල්ලුමක්, සමඟ ඇඹුලට පිසගත් දෙයක් එක්කර ගත්තා. අතුරුපසට මුදවපු කිරි වරදින්නේ නෑ. කරවල, මාළු වගේ දේවල් ආහාරයට ගත්තෙ ඉද හිට.
රාති‍්‍රයට වුණත් කෑවෙ බත්. ව්‍යාංජනයක් දෙකක් එක්කර ගත්තත් ඒවා බර ආහාර වුණේ නෑ. එදා තුන් වේලම සමබර විදිහටයි ආහාර ගත්තෙ. ඒත් අද තත්ත්වය වෙනස් වෙලා. සෑහෙන්න වෙනස් වෙලා. එදා මධුමේහය, කොලෙස්ටෙරෝල් කියන ලෙඩ ජාති අහන්නවත් ලැබුණෙ පොල්, තෙල්, නිතර ආහාරයට එක්කර ගත්තා. ඒත් ප‍්‍රශ්න ඇති වුණේ නෑ. හැබැයි අදත් අපේ ආච්චිලා සීයලට මේ වගේ ලෙඩ නෑ. ඒ අය නිරෝගිය. බුලත් අතේ මුදලක් තබා ඇති හැකි පමණින් වෙද මහත්තයගෙන් බේත් ගත්තු ගැමියා චැනල් සර්විස් එකට, ලැබ් එකට, ෆාමසියට සල්ලි ගෙවා බඩගින්නේ ඉන්න තත්වයට පත් වෙලා. අද ඈත පිටිසර ගමක කඩයකට ගියත් විකුණන්න තියෙන්නෙ බටහිර ආහාර පාන වර්ග. මෙයට වැඩියෙන් ම බලපාලා තියෙන්නෙ ප‍්‍රචාරණය කිව්වොත් නිවැරැදියි. මේ ප‍්‍රචාරණයට අපි මුලාවෙලා. බහතෝරනවියේ දරුවන් මුලාවෙලා.
මේකෙ ප‍්‍රතිඵලය වෙන්නෙ අපේ ජාතිය රෝගීන් වීමයි. වයස අඩු අය එහෙමත් නැත්නම් තරුණ පිරිස අතර මධුමේහය, රුධිර පීඩනය, වකුගඩු ආබාධ, හෘදය ආශ‍්‍රිත ආබාධ වසංගතයක් වගේ පැතිරිලා. ඒත් එක්කම ආහාර පරිහරණ ව්‍යුහයේ රෝග වගේම මානසික ආතතියත් වැඩි වෙලා. අද වෛද්‍ය විද්‍යාව දියුණු නිසා ඕන තරම් ලෙඩ රෝග සොයා ගැනෙන පරීක්ෂණ තියෙනවා. මුදල් හදල් ඇති අය මේ පරීක්ෂණ කර ගන්නවා. සමහර විට ලෙඩක් නැතිව නිකනුත් පරීක්ෂණ කර ගන්නවා. ඒත් මුදල් හදල් නැති අයට මේවා කරගන්න විදිහක් නෑ. ඉතිං ඒ අයගෙ රෝග තත්ත්ව නොදැනීම වැඩි වෙනවා. ඇති අය රැකෙනවා. නැති අය රෝගී වෙනවා. ඒත් අපේ සරල දිවි පෙවෙත, ඒ කියන්නෙ ආහාර හා වියරණ පුරුදු එදා විදිහටම පවත්වාගෙන යන්න පුළුවන් වුණා නම් මේ වගේ රෝග අපට ඇති නො වෙන්න ඉඩ තිබුණා. සමාජයේ උගත් පිරිස යමක් කමක් ඇති අය රෝග පිළිබඳ දැනුමක් තියෙන හින්දා ආහාර ගැනීමේදී සැලකිලිමත් වෙනවා. ඒ අය මේදය, පිෂ්ඨය, සීනි වගේ ආහාර ගන්නෙ පාලනයක් ඇතිවයි. ඉතිං ඒ අයට රෝග වැළැදෙනවත් අඩුයි. ගැටලුව තියෙන්නෙ එතන නෙමෙයි. නූගත් පිරිස අතරයි. හේතුව වෙළෙඳ ලෝකයේ අද ප‍්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නෙ මේ නූගතුන්. ඉතිං මේ ප‍්‍රචාරණයට නූගතුන් රැවටෙනවා. ඒවා මිලදී ගන්නවා. කනවා බොනවා. ඊට පස්සෙ ලෙඩ වෙනවා. මස්, මාළු ආදියෙන් හදන කෑමවලට රසායනික දේ දානවා. ලවණ වර්ග දානවා. දියුණු රටවල නම් මේ වගේ කෑම හදන්න ප‍්‍රමිතියක් තියෙනවා. ඒත් ලංකාවේ එහෙම ප‍්‍රමිතියක් නෑ .ඉතිං ඒ නිසා මේ කෑම කන අය ලෙඩ වෙනවා. විශේෂයෙන්ම වයසට කලින් වයසට යනවා. බැලූ බැල්මට වයසට ගිහින්.
අපේ ශරීරයට ලවණ අවශ්‍යයි. ඒත් මේ කෑම ජාතිවලට දාලා තියෙන ලවණ ප‍්‍රමාණය වැඩියි. මේ නිසා නොදැනුවත්වම ශරීරයට ලවණ වැඩි වෙනවා. අද අපි ආහාර ගන්නා ක‍්‍රමය වුණත් වැරැදියි. නිතර නිතර අපි ආහාර ගන්නවා. ඒ නිසා “ආමය” ඇති වෙනවා. ආමය කියන්නෙ ආහාර නොදිරවීමය. අද සමාජයේ බහුලව ම දක්නට ලැබෙනා කරදරකාරී රෝගයක් ලෙස මෙකී රෝග තත්ත්වය පෙන්වා දිය හැකි ය. දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අනුව ‘බඬේ ඇඹුල් පිත’ ලෙස හඳුන්වන මෙකී රෝගී තත්ත්වය ආයුර්වේද ග්‍රන්ථයන්හි පෙන්වා දී ඇත්තේ මෙසේ ය.
‘විදග්ධ පිත්තං අම්ල පිත්තං’. එනම් අප නො දන්නා, අප ගන්නා ලද ආහාරය ආමාශයේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපකාර වන පාචක පිත සමඟ නිසි ආකාරයෙන් නො පැසී පල් වීම නිසා මෙකී අම්ල පිත්ත රෝගී තත්ත්වය පැන නගී. විශේෂයෙන් ම මෙහි දී දූෂිත වන්නේ පිතයි. එහෙත් වාතය හා සෙම ද මෙයට සම්බන්ධ වේ. ආහාර ජීර්ණ පද්ධතියේ මෙකී දුර්වලතාවය හේතු කොටගෙන අග්නිමාද්‍ය නිසා නො පැසුනු යම් ආහාර රසයක් වේ ද එය ‘ආම රසය’ ලෙස ආයුර්වේදයේ පෙන්වා දී ඇත. එය ශරීරයේ උද්ගත වන දරුණු විෂ තත්ත්වයක්.
අපේ ශරීරයේ ඇතිවන හැම ලෙඩකටම මූලිකම වෙන්නෙ ආමය කියල ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙන්නෙ. හොඳ පත්‍ය ආහාරයක් නියම මාත‍්‍රාවෙන්, නියම වෙලාවට අනුභව කරන්න ඕනෙ කියලයි. ආයුර්වේදයේ සඳහන් ආහාර ගන්නා අවස්ථාවේදී ඒ කෙනාගෙ මනස භය, ශෝකය, උද්වේකර අවස්ථා, ඊර්ෂ්‍යාව - ක්‍රෝධය වගේ දේ වලින් සමන්විත වූණොත් ඒ ආහාර දිරවන්නෙ නෑ. එහෙම වුණොත් ආමය ඇති වෙනවා. අම්ල පිත්ත රෝගය ඇති වෙන්නෙත් ආහාර නිසාම යි. ආහාර දිවන්නේ නැතුව බඩ තුළ පල්වෙලා පැසවීමක් සිදු වී වායුවක් නිපද වෙනවා. එය උගුරට එනවා. බඩ පපුව දනවා. බඩේ - උගුරේ තුවාල එනවා. බඩේ සද්ද ඇති වෙනවා. මළ බද්ධය වගේම බඩ පුරවා දැමීමක් ද සිදු වෙනවා. බඩ ගිනි දැනෙනවා අඩුයි. ඇඟට තෙහෙට්ටු ගතියක් වගේම හිතට බයක්ද දැනෙනවා.
මේ ලක්ෂණ ඇති වුණාහම ඉක්මනටම යනවා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. ඊට පස්සෙ පරීක්ෂණ කරනවා. බලපුවහම රෝගයෙක් නෑ. මේක මානසික තත්ත්වයක් කියලා වෛද්‍යවරයා තීරණය කරනවා .රෝගියා දැන් හොඳට ම බය වෙලා. ලෙඩේ හොයා ගන්න බැරි නිසා. ලෝකෙ තියෙන භයානකම ලෙඩ ටික මතක් කර ගෙන තමාට ඉන් එකක් වෙන්න ඇති කියල හිත හිත ඉන්නවා. ඒත් ඒ අය දන්නෙ නෑ මේ රෝගය වැරැදි ආහාර පුරුදු නිසා ඇති වෙච්ච වග. රැකියාවට යන අය වගේම ශිෂ්‍යයනුත් අද මේ රෝගයට ගොදුරු වෙලා .අද සෑම නගරයකම ආහාර කඩ තියෙනවා. ඒ කඩවල තියෙන ආහාරවලට නොයෙක් රස කාරක දානවා. ඒවා පෝෂණ ගුණයෙනුත් අඩුය. මේ ආහාර අනුභව කරාම පසු කාලයේ දී පිළිකා පවා ඇති වෙන්න පුළුවන්. අද හුඟක් දෙනා කුකුළු මස් කන්න දක්වන්නෙ පුදුම ආසාවක්. මේවයේ ගුණයක් රසයක් නෑ. ඇත්තෙ හෝමෝන විතරයි. ඉතිං මේවා කෑවම අපි දන්නෙම නෑ ලෙඩ වෙනකම්. මේ වගේ ආහාර කනකොට අමාශයේ, හෘදයේ හා වකුගඩු රෝග බහුලව ඇති වෙනවා කියලයි ආයුර්වේදයේ සඳහන් වෙන්නෙ. ඉතිං බලන්න අපි ලෙඩ වෙන්නෙ අපේම වරදින් අපේම වැරැදි පුරුදු නිසා. නෙමෙයිද කියලා. එදා අපේ ආච්චිලා සීයලා කෑවැ වගේ බත්, හාල් පිටි, අලුත් එළවළු අලවර්ග, පලතුරු කොළ වගේ දේවල් අපේ ආහාරයට එක්කර ගන්නවා නම් ඒක අපේ ශරීරයට වගේම ආර්ථිකයටත් හොඳ බව අමුතු වෙන් කියන්න ඕනෙ නෑ නෙ.
ගින්න ඇතිවීම, පිළිවෙලකට ආහාර ගැනීම, ආහාර දිරවීම සහ මල පහවීම හරියාකාරව සිදුවෙනවා නම් නිරෝගීව ජීවිතයට මුහුණ දෙන එක ඒ හැටි දෙයක් නොවෙයි. මල පිටවීම පිළිබඳව තමා වැඩි සැලකිල්ලක් ගත යුතුමය.
වර්තමානය වන විට ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම බහුලව දක්නට ලැඛෙන රෝගී තත්ත්වයක් ලෙස අර්ශස් රෝගය හදුනා ගන්න පුළුවන්. මෙම රෝගයෙන් පිඩා විදින බොහෝ දෙනෙක් මෙම රෝගය බාහිර ලෝකයට හා ඇතැම් විට පවුලේ අයට පවා සගවාගෙන පීඩා විඳිනු ලබයි. ලැජ්ජාව හේතුවෙන් වෛද්‍යවරුන්ගෙන් පවා රෝගය සැගවීමට ඔවුන් උත්සාහ දරනවා. මෙය ඉතාම දරුණු තත්වයක්. බොහෝ කලක් ක්‍රමවත් ප්‍රතිකාර ලබාගැනීමකින් තොරව රෝගය සඟවා සිටීම හේතුවෙන් ගුද මාර්ගය ආශ්‍රිතව පිළිකා තත්ත්ව පවා ඇතිවිය හැකි බව මේ වන විට වෛද්‍යවරුන් සොයාගෙන තිඛෙනවා.
ගුද මාර්ගයේ සෑදෙන මෙම රෝගී තත්ත්වය රෝගීන්ගේ හිතට වද දෙන, ගතට පීඩාකාරී රෝගී තත්ත්වයකි. මහා බඩවැලේ අවසාන අගල් 4 1/2ක පමණ කොටස ගුද මාර්ගය ලෙස හඳුන්වනු ලබයි. ගුද මාර්ගයේ ඇතිවන දැඩි වියළීම හෝ හටගනු ලබන ගෙඩි නිසා මල පිටකිරීම ඉතාමත් අපහසුතාවකට පත් කරයි.
මෙම ගෙඩි ශල්‍යකර්ම මගින් ඉවත් කළ හැකි අතර එසේ ඉවත් කළද නැවත නැවත ගෙඩි ඇතිවිය හැකිය. කෙසේ වෙතත් දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් ශල්‍යකර්මවලින් තොරව අර්ශස් නිට්ටාවට සුව කරගත හැකිය.
විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 777284473 / +94 710952034 / +94 11 2624475
Facebook: Mediherbs SriLanka
Subscribe to:
Posts (Atom)









